අද (02) සවස් කාලයේ මුල්ලේරියාව බැංකු හන්දියේ සිදු වූ වෙඩි තැබීමකින් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සාමාජිකයෙකු මියගොස් ඇත.
අදාළ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සුමුදු රුක්ශාන් නමැති කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයෙක් බව මේ වන විට වාර්තා වී ඇත.