මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සීයාවත් අත්අඩංගුවට .

මුල්ලේරියාව ,හල්බරාව ප්‍රදේශයේදී සිදුවූ පස් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් දරුවාගේ සියාත් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු අද (11) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version