මුල්ලේරියාව හල්බරාව ප්‍රදේශයේදී කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය ලබා දී තිබේ.
කුඩා දරුවා මියගොස් සිටි ඉඩමේ තණකොල කපමින් සිටි මෙම පුද්ගලයාගේ තණකොල කපන යන්ත්‍රය දරුවාගේ සිරුරේ ගැටීමෙන් මරණය සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.
