මුහුදට බිලි වූ තරුණ ජීවිතය.

ඊයේ (27) පස්වරුවේ දුන්ගල්පිටිය , කැපුන්ගොඩ ප්‍රදේශයේ නැන්ගුරම් තොටුපොළ අසළ මුහුදේ දිය නෑමට පමුණුගම ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් අතර සිටි 17 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .මොහු පමුණුගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සදහන් කරයි .


මරණකරුගේ මෘත ශරීරය පමුණුගම රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගල්පිටිය පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව කියයි.

Exit mobile version