මුහුදුබඩ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ.

එළඹෙන 20 වනදා (2022/10/20) සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන් හි  නව කාලසටහන නිකුත් කර ඇත.

එහි පැරණි සහ සංශෝධිත නව කාලසටහනද ඇතුලත් වේ.

Exit mobile version