මූල්‍ය ආයතන ගැන ෆිච් රේටිංග්ස්ගේ අදහස.

ශ්‍රී ලංකාව යෝජනා කර ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මගින් මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන සදහා බලපෑමක් ඇති නොවන බව වාර්තා වේ.

එමගින් මූල්‍ය ආයතනවල අරමුදල්වලට සහ ද්‍රවශීලතාවයට බලපෑමක් සිදු නොවන බවට ෆිචි රේටිංග්ස් ආයතනය ප්‍රකාශ කළ බව සදහන්.

Exit mobile version