මෙක්සිකෝවේ උෂ්ණත්වය ඉහලට – 100 ක් ජීවිතක්ෂයට.

මෙක්සිකෝවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් එරට වැසියන් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයන්ට ලක්ව ඇති බව වාර්තාවේ. වාර්තාවන ආකාරයට පසුගිය දින කිහිපය පුරා එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 සීමාව ඉක්මවූ බවයි සදහන්වන්නේ. මිය ගිය බොහෝ දෙනෙක් මිය ගොස් ඇත්තේ බලපා ඇති උෂ්ණත්වය හේතුවෙන් ශරීරයට සිදුව ඇති හානීන් හා විජලනය … දිගටම මෙක්සිකෝවේ උෂ්ණත්වය ඉහලට – 100 ක් ජීවිතක්ෂයට. කියවන්න