මෙක්සිකෝවේ වෙඩිතැබීමක් – තිදෙනෙකු මරුට.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකාවේ මෙක්සිකෝ හි සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි.

මෙක්සිකෝ හි උද්‍යානයක් අසළ වෙඩිවැදී වැටි සිටි පුද්ගලයන් මුලින්ම දැක ඇත්තේ පොලිස් නිලධාරියකු බවයි වර්තා  වන්නේ.

වෙඩි තැබීම සිදුකලේ කවුරුන්ද යනවග මෙතෙක් හදුනා ගෙන නොමැති අතර පුද්ගලික හේතුවක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බව එරට පොලිසිය සැක පලකර තිබේ.

Exit mobile version