ඊයේ (25) පස්වරුවේ ගල් අගුරු රැගත් නෞකාවක් මෙරටට ලගා වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.
ගල්අගුරු මෙට්‍රික්ටොන් 60,000 ක් රැගත් මෙම නෞකාවෙන් අද (26) දිනයේ ගල් අගුරු ගොඩබෑමට නියමිතව ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කර ඇති පරිදි මීට පෙර ගිවිසුම් ගතවූ සමාගමෙන් මෙම ගල්අගුරු තොගය ආනයනය කර ඇති අතර ඉදිරියේදී තවත් ගල්අගුරු රැගත් නෞකා 5ක් දිවයිනට පැමිණීමට නියමිත ය.
මෙරටට පැමිණි ගල්අගුරු