මෙරට නිල සංචිත ඩොලර් බිලියන 03ට වඩා ඉහළ මට්ටමක – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙරට නිල සංචිත ප්‍රමාණය 2021 වසර අවසාන වන විට ඩොලර් බිලියන 03 කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි.

එමෙන්ම නුදුරේදීම විදේශ විනිමය ලැබිම් ගණනාවක් අපේක්ෂා කළ හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Exit mobile version