මෙරට සිනමාවේ අති දක්ෂයෙක් දැයෙන් සමුගනී.

සිනමා අධ්‍යක්ෂවරයෙක් ,තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට විශාල මෙහෙවරක් සිදු කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අද (20) අභාවප්‍රාප්ත වී තිබෙන බවට වාර්තා වේ.

බ්දුණු හදවත්,පෙම් කුරුල්ලෝ,සජා(සම අධ්‍යක්ෂණය),බෝනික්කෝ1-2 ,මව්බිම නැත්තම් මරණය ,ජූරිය මමයි.ඇගේ වෛරය 1-2-3-4 ,දඩබිම,සෙල්ලම් කුක්කා,වියරු ගැහැණියක්,ගිනිගත් හෝරාව,මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34ක් අධ්‍යක්ෂණය කර තිබේ.

එමෙන්ම මොහු ආන්දෝලනාත්මක චිත්‍රපට රැසක් තැනූ ලුවී සම්මානනීය ඉංග්‍රීසි නවකතාකරුවෙකු ලෙස ද ප්‍රසිද්ධයි.

Exit mobile version