මොරටුව වෙරළේ මළ සිරුරක්.

පොලිසිය සදහන් කර ඇත්තේ මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ වෙරළේ තිබී මළ සිරුරක් හමු වී ඇති බවයි.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16 පමණ පිරිමි දරුවකු බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරතිබේ.

මේ සම්බන්ධව පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තාවේ.

Exit mobile version