චීන ජාතික කණ්ඩායමක් විසින් විවිධ රටවල වෙසෙන අයෙගේ ගිණුම්වලින් වංචනික ලෙස කෝටි ගණනක මුදල් වංචා කර ඇති අතර මේ සම්බන්ධයෙන් තානාපති කාර්‍යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන කිරීමෙන් අනතුරුව මෙම පිරිස අලුත්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. චීන ජාතික කණ්ඩායම අලුත්ගම , කළුමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත රැඳී සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.මෙම කණ්ඩායම සන්තකයේ තිබී මිල ඉතා ඉහළ ස්මාට් ජංගම දුරකථන , පරිගණක හා මුදල් තොගයක් පොලිස් භාරයට ගත් බව සඳහන්.මෙම චීන ජාතික කණ්ඩායම පෞද්ගලික බස් රථයකින් අලුත්ගම පොලීසිය වෙත රැගෙන ගිය බව වාර්තා වේ.
චීන ජාතික කණ්ඩායමක් අත්අඩංගුවට .
-
by publisher 3

- Categories: පොලිසිය, ප්රජා, විදේශීය පුවත්
- Tags: ප්රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024