අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.
ඒ අනුව හෙට (06) දිනයේ දී දීපව්‍යාප්තව පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට සහය පළකරමින් මෙම දුම්රිය වැඩ වර්ජනය සිදුකරන බවයි වාර්තා වන්නේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.