යළිත් විඳුලි බිඳවැටීම්

මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳවැටීම් සිදුව ඇති බවට වාර්තා වී ඇත.

විදුලි බලාගාර සඳහා ඉන්ධන ලබානොදීම හේතුවෙන් විදුලිය බිඳවැටීම් සිදුවීම වැළැක්විය නොහැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Exit mobile version