යාපනයට නව නගරාධිපතිවරයෙක්.

යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ එම්. ආර්නෝල්ඩ් මහතා විසින් පසුගිය 28 වනදා සභාවට දෙවැනි වතාවටත් ඉදිරිපත් කළ අයවැය පරාජයට පත් වීමත් සමග යාපනය මහ නගර සභාවට නව නගරාධිපතිවරයෙක් පත් කිරීම උදෙසා ඡන්ද විමසීමක් එළඹෙන 10 වනදා පැවැත්වීමට නියමිත බව උතුරු පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කරන ලද බව කියයි.

Exit mobile version