යාපනයේ හිටපු නගරාධිපති පොලිස් අත්අඩංගුවට.

අද  (17) දින පෙරවරුවේ යාපනය මහනගර සභාවේ හිටපු නගරාධිපති වන එමානුවෙල් අර්නොල්ඩ් මහතා යාපනය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.


ඒ යාපනය ප්‍රදේශයේදී දේශපාලන පක්ෂ රැස්විමක් අවසානයේ ඇතිවු ගැටුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු නගරාධිපති වරයා යාපනය පොලීසියට පැමිණි අවස්ථාවේදී පොලිසිය විසින් ඔහු  මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්වේ.

Exit mobile version