යාල්දේවියේ පීලි පැනීමක්.

අද (3) රාත්‍රී 9 ට පමණ අනුරාධපුරයේ සිට පැමිණි යාල්දේවී ශීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළදී පීලි පැනීමකට ලක් වූ බව වාර්තා වේ.

Exit mobile version