යුක්‍රේන ජනාධිපති මොලමිඩියර් සෙලෙන්ස්කි නිල සංචාරයක් උදෙසා පෝලන්තයට පැමිණි බව වාර්තා වේ.
රුසියාව අත්පත්කරගත් ඉඩම් නැවත ලබා ගැනීමට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම් සිදු වන අතරතුරේ දී යුක්‍රේන ජනපති පෝලන්තයට පැමිණීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරන්නේ රුසියාව සමග පැවති යුද්ධයෙන් පසු යුක්‍රේන සරණාගතයින් මිලියනයකට වඩා පිරිසකට පෝලන්තයේ රැකවරණය හිමි වූ බවයි.
