යුද්ධ‍ය නවතන ලෙස ඇමරිකාවෙන් රුසියාවට නියෝගයක්

‍යුක්‍රේනයට එරෙහි ආක්‍රමණශීලී යුද්ධ‍ය නවතා දමන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බිලිකන් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ ජී-20 සමුලුව අතරතුරදී විනාඩි 10ක් පමණ වූ සාකච්ඡාවකදී බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version