යුරෝපා සංගමයෙන් සුබ පැතුම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය විසින් සුබ පැතුම් එක් කරන බව පවසයි.

යුරෝපා සංගමය සඳහන් කරන්නේ සිය සංගමයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්ෂා කරන බවයි.

මේ පිළිබඳව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය සිය ට්වීටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අපනයන කර්මාන්ත, රාජ්‍ය මූල්‍ය කළමණාකරණය සහ හරිත ආර්ථිකයක් සඳහා සහයෝගය ලබාදීමට ද අපේක්ෂා කරන  බවයි.

Exit mobile version