යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ මෙල්බර්න් දක්වා ගමන් කරයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ මීට දින දෙකකට පෙර සිංගප්පුරුව දක්වා ගමන් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සිටය.

මේ වන විට ඔවුන් මෙල්බර්න් නුවර දක්වා ගමන් කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version