සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති 18ක් එක්ව ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉවත්ව ඇත.
තම පාර්ශවය තාවකාලිකව වර්ජනයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.