රටම ගිනි තැබීමට අත් පොත් තැබූ ජොන්ස්ටන්ට වරෙන්තු.

“ මාව අත් අඩංගුවට ගන්න එපා කියා නියෝගයක් නිකුත් කරන්න” යි ඉල්ලමින් අද (08) පෙත්සමක් ගොනු කල හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.

අධිකරණය මගහැර සිටීම සහ නියමිත ස්ථානවල රැදී නොසිටීම නිසා මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත් අඩන්ගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කල ඉල්ලීමක් සලක බලමින්, කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

Exit mobile version