රටේ දළ දේශීය නිෂ්පාදිතයට වැඩිම දායකත්වය කොළඹින්.

මහ බැංකු වාර්තා පෙන්වා දෙන අයුරින් පළාත් අනුව තවදුරටත් දළ දේශීය නිෂ්පාදිතය සඳහා ඉහළම දායකත්වයක් දක්වා ඇත්තේ බස්නාහිර පළාතයි.

පසුගිය වර්ෂයේ දී එහි අගය දළ දේශීය නිෂ්පාදිතයට අනුව 42.6% ක් වශයෙන් දක්වා තිබේ.

එමෙන්ම වයඹ පළාත 11.1% ක් වශයෙනුත් මධ්‍යම පළාත 10.1%ක් වශයෙනුත් ඊට දායකත්වය දක්වා තිබේ.

Exit mobile version