රට ඉදි බද්ද රුපියලයි.

එළඹෙන රාමසාන් උත්සවය හේතුවෙන් රට ඉදි කිලෝවකට අය කෙරුණු රුපියල් 200 ක බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට ජානාධිපති තීරණය කර ඇති බව වාර්තා වේ .

මේ සම්බන්ධයෙන් ජානාධිපති කාර්‍යාලය වැඩි දුරටත් සදහන් කළේ මෙම බදු නිදහස් කිරීම වලංගු වන්නේ විදෙස් රටවල් , ව්‍යාපාරික ආයතන , සංවිධාන , ස්වෙච්ඡා සංගම් , සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයෙන් තොරව ත්‍යාගයක් ලෙස ලැබුණු රට ඉදි සදහා පමණක් බවයි.

Exit mobile version