රට ගිනි තැබූ දේශබන්දු එළියේ. ඔහුට පහර දුන් පුද්ගලයන් සොයයි. පොලිසිය එළිපිට නීතිය නමයි.

ශ්‍රී ලංකාව ගිනිතැබීමේ මහ මොලකකරු වන්නේ බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බව කවුරුත් දන්නා දෙයකි. එම ප්‍රහාරය වැළක්වීමේ ඉහලින්ම සිටින වගකිව යුතු රාජ්‍ය  නිලධාරියා වන්නේ ඔහු බව ටද ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස මානව හිමිකම් කොමිෂමද නිර්දේශ කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවද මේ බව පසුගියදා අධිකරණයට වාර්තා කලේ දේෂබන්දුට එරෙහිව පොලිස්පති කටයුතු නොකරන … දිගටම රට ගිනි තැබූ දේශබන්දු එළියේ. ඔහුට පහර දුන් පුද්ගලයන් සොයයි. පොලිසිය එළිපිට නීතිය නමයි. කියවන්න