රට පාලනය කළ හදිසි නීතිය අවසන් වන ලකුණු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම සතියේ අග භාගයේදී අවසන් වන හදිසි නීතිය යළිත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

මේ වන විට රටේ තත්ත්වය යළිත් යහපත් තත්ත්වයට හැරී ඇති බැවින් තව දුරටත් මෙම හදිසි නීතියේ අවශ්‍යතාවයක් නොමැති බවත් එනිසා එය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

Exit mobile version