රට පුරා හමුදාවෙන් යොදවද්දී ඉන්ධන හල්වල ඉන්ධන හිස් වෙයි.

මැති ඇමතිවරු මෙන්ම පාර්ලිමේන්තුව පවා අස්ථාවර කිරීමත් සමග පැවති ප්‍රචණ්ඩ ක්‍රියා අවම කිරීම සදහා ඇදිරිනීතිය පැනවීය.

ඒත් සමගම ඉන්ධන බෙදා හැරීමේ කටයුතුද නැවතී ඇති බැවින් මේවන විට රට පුරාම ඉන්ධන හල්වල් ඉන්ධන නොමැති බව වාර්තා වේ.

Exit mobile version