රත්ගම රත් වෙයි.

රත්ගම ජනතාව අද දැවැන්ත ලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරුනේ එම ප්‍රදේශයටද ගෑස් නොලැබීම හේතුවෙනි. රත්ගම පොළ භූමිය තුල දීර්ග ගෑස් සිලින්ඩර් පෝලිමක් දක්නට තිබේ.

Exit mobile version