රත්‍රන් මිල රුපියල් 15,000 – 17,000 ත් අතර මිලකින් පහළ ගොස් ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එයට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.