රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය ගොඩකවෙල නගරයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ.
ඒ ඉන්ධන පිරවුම්හලක් අසල හටගෙන ඇති දැඩි වාහන තදබදය හේතුවෙනි.
මේ වන විට එම නගරයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම වැසෙන සේ ඉන්ධන ලබා ගැනීම සඳහා රථ වාහන නවතා ඇති බව වාර්තා වී ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.