රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කෙරේ.. (වීඩියෝ)

රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය පල්ලේබැද්ද නගරය අසලින් අවහිර කරමින් විශාල විරෝධතාවක් පැවැත්වේ.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙසේ ජනතාව රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිය විරෝධය දක්වන බව වාර්තා වේ.

Exit mobile version