රන්ජන්ට තවත් සිර දඩුවමක්

අධිකරණයට අපහාස කිරීම පිලිබදව පවර තිබෙන දෙවෙනි නඩුවේදී වරද පිළිගත් රංජන් රාමනායක මහතාට වසර 02 ක සිර දඩුවමක් නියම කල ශ්‍රේෂ්ඨාධිකරණය එය අවුරුදු පහකට අත් හිටුවා තිබේ

Exit mobile version