රන් මිල ඉහළට .

ඊයේ(17) දිනට සාපේක්ෂව අද(18) දිනයේත් රන් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.633,146.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,340.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.178,700.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,480.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.163,850.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,550.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.156,400.00

Exit mobile version