රන් මිල ඉහළට .

ඊයේ (25) දිනට සාපේක්ෂව අද (26) දිනයේදී රන් මිල තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.647,903.00  
කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,860.00  
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,250.00  
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,960.00  
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,650.00 
කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,010.00  
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.160,050.00 

Exit mobile version