මෙරට වෙළෙඳපොළේ රන් මිලගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද (18) දිනයේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000ක් ලෙසයි සටහන් වන්නේ.
එසේම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 148,000 ක් ලෙස සටහන් වන බව කොළඹ හෙට්ටිවීදිය රත් නිෂ්පාදකයින් ප්‍රකාශ කරයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.