රන් මිල පහතට

ලෝක වෙළඳපොළ තුළ රන් මිලේ පහත වැටීමක් වාර්තා වී ඇත.

ඒ අනුව රන් අවුන්සයක මිල මේ වන විට සටහන්ව ඇත්තේ අමෙරිකානු ඩොලර් 1,789.60ක් වශයෙනි.

මේ අනුව ගතවූ සතියේ දී රන් මිලෙහි 2% ක පමණ පහත වැටීමක් දක්නට ලැබෙන අතර,  මාස දෙකක අවම මිල එමගින් සළකුණු වේ.

Exit mobile version