ඊයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිකමෙන් වහාම ඉවත්විය යුතු බව සදහන් කරන ප්‍රකාශයට බහුතර ජනතාවක් දම්මික පෙරේරාට පිළිතුරු ලබා දී තිබෙන්නේ ජනතාවගේ අප්‍රසන්නතාවය පිලිබදවයි. එසේම රනිල්ට පෙර ගෝඨා එලවන ලෙසද ඔවුන් පවසයි. එසේම රනිල් වික්‍රමසිංහ මහතාටද සහනයක් ලැබිය හැකි ආකාරයේ ප්‍රසාධයක් ලබා දීමද දක්නට නැත.
සිරස news frist විඩියෝ එකට පිළිතුරු ලබා දෙමින් ඔවුන් කල ප්‍රකාශයන් කිහිපයක් පහතින් බලන්න. අනෙකුත් ප්‍රකාශයන් බැලීම සඳහා වීඩියෝවේ අදහස් බලන්න .
අලුතෙන් ලියාගෙන එන්න දෙයක් නෑ , රාජපස්සලා හොරාකාල රටෙන් පන්නපු ඩොලර් ටිකය් තමුන්නැහැලා හරහා කරපු ආයෝජනවල තියෙන ඩොලර්ටික රටට දෙන්න .සියලු දෙනා ගොඩ .
“ ඇස් සහ මුහුණ ආවරණය කර ගෙන 9 වෙනිදට අරගලය ට පාරට වරෙල්ලා කිසිදු කෙනෙකුට කරදරයක් නොම වේවා”
“ කතාව කෙසේ වෙතත්,ක්‍රියාව දිහා අපි හොදින් බලා සිටිනවා.ආයෙ රැවටෙන් නෑ.හීනලෝක පෙන්වන්ඩ එපා..රට මේ අගාදයෙන් ගොඩගන්ඩ මුලින්ම.කිසිවිටෙක ආයේ රාජපක්ශ පරම්පරාවම ඉඩ නෑ…පුලුවන්නම් වැඩවලින් පෙන්වන්ඩ..”
“වාව්…. ලස්සන නාට්‍යක්… ඔස්කර් දෙන්ම තරම් මදියි හැබයි…”
“අගමැති ජනපති ඇතුළු මුලු පාර්ලිමේන්තු වම ඉල්ලා අස්වෙන්න”
“ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම gotta go home. රනිල් කොහොමත් ආවෙ තාවකාලිකව තමයි”
“If you are a brave person, then ask Ranil and Gota both to get out.”
“රටේ සියලුම ජනතාව පිටරට පැටවීම මේ ප්‍රශ්න ප්‍රශ්න වලට විසඳුම ද??”
“ඔය වැඩ ඔක්කෝම ගොඩාක් හොදයි ..හිතට එකගව හරියට කරනවානම්..”
“Ranil knows his politics and know how to do it in international way. This guy is more concerned about his business and profit not the general public”
“අනේ මන්දා මුන්ට පිස්සුද අපිට පිස්සුද කියලා.. රනිල් දාගත්තෙ අපිද බන්”
“අනේ කියන තැනකට වදින්නම් අරගලයට නම් එකතු වෙන්න එපා, ධනවත් පන්තියයි දේශපාලකයොයි එකතු වෙලා තමයි මෙ රට කෑවෙ”
“ඔස්කාර් සම්මාන ලබා ගන්න අඩිතාලම දාන්න මාන බලන ගමනක ආරම්භය…ඔය වගෙ කලාකරුවන් අනන්තව හිටියා. දැන් පෙරලුනා..මතක තබාගන්න තව තවත් ජනතාව ගොනාට අන්දන්න ලෑස්ති වෙන්න එපා”
“ගෝටත් ආව දවස්වල ඔහොම තමයි.. බස්වල හෝන් වෙනස්කරා සින්දු වෙනස්කරා චිත්‍ර ඇන්දා…. පස්සෙ තමයි හොඳටම කරේ.”
“ඔබ කියන්නේ අරගලය එපා කියලද එතකොට ගෝඨාභය ආයෙමත් ජනාධිපති පුටුවෙ තියන්නම ඕනේ . ඔයා දන්නේ නෑ මිනිස්සු මොකද අරගලය කරන්නේ කියලා. එතකොට ඔයා කිසිම දෙයක් දන්නේ නෑ. අරගලයට ජය ලැබේ වා”
“තොපෙ සේරම රස කතා විතරයි”
“ගෝටා එලවලා කතා කලොත් හොඳයි නේද .මේකා හදන්නෙ ගෝටා එක්ක රට කන්න .ගෝටා එලවන්න කිසිම අදහසක් මුගෙ නැහැ .ඩොලර් කෝටි ගනන් තියෙන මිනිහ ඇයි ඒවා රට වෙනුවෙන් යොදවන්නෙ නැත්තෙ …”
“කොහොම උනත් රාජපක්ස පරම්පරාව නම් ආයේ බැහැ. ඒකනිසා ඒ අය යනකන් මේ අරගලය අනිවාර්යි.”
“The Srilankan Rupee has been drastically depreciated during the short period. Even foreign currency has floated, foreign currency not comes to the money market for circulation. Now Fuel, Gas and other Raw Material importers are requesting their payments by US $ from manufacturing and tourism sector. However, most of manufacturing entities are produced their products to local market and sells in Srilankan Rupees. Hence, the manufactures are no foreign currency to buy their utilities and imported raw materials by US$ terms. The US dollar is Cambodia’s unofficial second currency, but that’s starting to change. The official currency in Cambodia, the Cambodian Riel, trades at around 4,000 riel to the US dollar. But there’s a high level of dollarization in the country. What this means is that you don’t need to be concerned about getting riel when you arrive in Cambodia. All item are priced at US$ in Cambodia and customer can pay the value either by Cambodian Riel [CR] or US$. The item price is US$ 4, customer can pay the amount by 16,000 CR or 4 US$ or by mixed currency 3 US$ and 4,000 CR. If pay by 5 US$, they give balance as 1 US$ or 4,000 CR.”
“අරගලයට එන්නම ඕනනෑ ගොටා ගෙදර යන්න කීවාම හොඳටම ඇති”
“ධම්මික. ඔබට විරෝධතාවයට සම්බන්ධ වීමට අවශ්‍ය නම් ගෝඨාභයට ඉල්ලා අස්වන ලෙස කියන්නDhammika. Ask Gotabaya to resign if you want to join the protest.. There are complaints about bribery allegations in the passport office on Youtube. How are you going to address this?ඩොලර් ප්‍රශ්නයට අදාළ විරෝධතාවක් යැයි සිතා ඔබ එය සම්පූර්ණයෙන්ම වැරදියට තේරුම් ගෙන ඇත.You have completely misunderstood the protest thinking it is related to the dollar issue.”
“ආහ්හ්…ලස්සනයි නාට්”
“Pass port එක හැදුවට වැඩක් නෑ, Air Ticket වැඩි නම්,මිනිස්සු කොහොමද ලක්ෂ එකහමාට දෙකට ටිකට් එක ගන්නේ? 40000/=තිබුණේ,දැන් ඒක ලක්ෂ දෙකහමර තුන වෙනවා,”
“රජ පුත් කුමරුවන්ගේ වටිනා අත්ඔරලෝසු,ඉණ පටි,සපත්තු වෙන්දේසි කරමු.”
“සියලුම අදහස් පහත ලින්ක් එකෙන් කියවන්න”
