ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට උදෑසන (15) දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
නමුත් එය වැඩ බලන ජනාධිපති ලෙසද එසේ නොමැති නම් නිත්‍ය ජනාධිපතිවරයා ලෙසද යන්න තහවුරු නැත.
කෙසේ වුවත් මෙම පුවතද නිල වශයෙන් නිවේදනය කර නොමැති, අප විසින්ම තහවුරු කර නැති පුවතකි.
කුමක් වුවත් නිත්‍ය ජනාධිපතිවරයෙකු ඉක්මනින් පත් වී රට පවතින තත්වයෙන් නිදහස් කරගැනීම කල යුතුව තිබේ.
