රනිල් මාධ්‍යවේදීන්ගේ දේශපාලන කෙරුවාව කියයි . මාධ්‍ය ඉන්නේ පටු දේශපාලනයේ. ( වීඩියෝ)

ශ්‍රී ලංකාවේ නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යවේදීන් අසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ප්‍රධාන මාධ්‍ය නාලිකා තුනක මාධ්‍යවේදීන්ගෙන් පෙරලා ප්‍රශ්න කරමින් “ ඔබ කියන්නේ මට පටු දේශපාලනය කරන්න කියලද” ලෙස නැවත ප්‍රශ්නකරමින් දේශපාලන මාධ්‍ය ගැන “ මට එකක් කියන්න ගෝඨට චන්දෙ දෙන්න එපා කියපු. ඔයගොල්ලෝ කලේ දේශපාලනේ” ලෙස ප්‍රකාශ් කරමින් සියලුම දෙනා එක්ව එකතුව ජනතාවගේ ප්‍රශ්න විසදන බවද, තමන් එන්න හිටිය කෙනෙකු නොවන බවද ප්රාකාශ කරන ලදී.

Exit mobile version