රනිල් සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක් .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුකර තිබෙන බව වාර්තා වේ .

Exit mobile version