බ්‍රිතාන්‍ය මෝටර් රථ දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මෝටර් රථ සවාරියක් කොළඹදී අද (24) පෙරවරුවේ පැවැත්වුණු බව වාර්තා වේ.
එම මෝටර් රථ සවාරියට පැරණි බ්‍රිතාන්‍ය මෝටර් රථ රැසක් එක්කර තිබූ බව සදහන්.
එම වාහන ටොරින්ටන්හි පැයක පමණ කාලයක් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව කොළඹ නගරයේ රථ සවාරිය පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෝටර් රථ ප්‍රදර්ශනය පැවැත්වුණු බව වාර්තා වේ.
