රාජ්‍ය සේවක වැටුපට මොකද වෙන්නේ ?

ජා ඇල ප්‍රදේශයේදී ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙමින් වෙළද හා වාණිජ කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ  කර ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කල යුතු බව හා එය නුදුරැ දිනකදී රුපියල් 20000කින් පමණ වැඩිවන බවතය.

Exit mobile version