රාජිතගෙන් ප්‍රකාශයක්.

තමා හට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දෙන්නේ නම් එය භාර ගැනීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version