රාත්‍රී තැපැල් දුම්රියක් අතරමග නවතී.

ඊයේ (8) රාත්‍රි ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය ගල් ඔය සහපලුගස් වැව අතර පිලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වේ .

මෙසේ පීලි පැනීමට හේතුව අලීන් කිහිපදෙනෙකු දුම්රියේ ගැටීම බව සදහන් .එමෙන්ම දුම්රිය මගීන් දැඩි අපහසුතාවකට ලක්ව ඇති බව වාර්තා වේ.

Exit mobile version