රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි.

අද (7) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුවේ සිට ත්‍රීකුණාමලය දක්වා සහ තීකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙසේ අවලංගු කිරීමට හේතුව අග්බෝපුර සිදු වූ දුම්රිය පීලි පැනීම බව සදහන් .

Exit mobile version