යතුරුපැදි අනතුරකින් කතරගම සෙල්ලකතරගම ප්‍රදීශයේදී 69 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පැවසේ.
ඊයේ (8) සෙල්ලකතරගම සිට කිරිවෙහෙර දෙසට ධාවනය වූ යතුරු පැදියක මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවක් ගැටී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් යාතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා හා අනතුරට ලක් වූ කාන්තාව රෝහලට ඇතුලත් කර ඇති අතර එම අවස්තාවේ කාන්තාව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ
