රිළවුන් ලක්ෂයක් චීනයට- පරිසවේදී සංවිධානයක අදහස

ශ්‍රී ලංකාවෙන්  රිළවුන් ලක්ෂයක් චීනය ඉල්ලීම පිලිබදව පරිසවේදී සංවිධානයක් අද (12) අදහස් පළ කළ අතර එහි නීතීඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ.

යම්කිසි සත්ත්වයෙක් යවන්න පුළුවන් සංරක්ෂක කටයුත්තක් සඳහා හෝ සත්ත්වෝද්‍යානයක් වෙනුවෙන් කරන හුවමාරුවක් සඳහා පමණයි.”

ඒ නිසා මාංශ සඳහා භාවිත කිරීම හෝ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යම්කිසි සත්ත්ව කොටසක් ලංකාවෙන් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි කටයුත්තක්.” 

චීනය ලංකාවේ රිළවුන්ව ඉල්ලනවා නම් කුමක් සඳහා කොපමණ සංඛ්‍යාවක් ද ඉල්ලන්නේ කියලා පැහැදිලි විස්තරයක් අපේ බලධාරීන් සතුව තිබෙන්න ඕනේ.” 

Exit mobile version