රුපියල අවප්‍රමාණය වෙයි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේදීද රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.

අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 298 යි ශත 43ක් ලෙස සටහන් වූ අතර ,එහි ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 285 යි ශත 56ක් ලෙසයි.

Exit mobile version